නරේන්ද්‍ර මෝදී ඉල්ලා අස් වෙයි - මොකක්ද මේ එතකොට රනිල්, මහින්ද, සජිත් සහ ෆොන්සේකා ගැන මෝදී එකවරම කීව දෙය?. (VIDEO)

Narendra Modi Government Of India India Election Latest Headlines
By krishani Jun 05, 2024 03:23 PM GMT
krishani

krishani

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදී ඉල්ලා අස් වෙයි - මොකක්ද මේ එතකොට රනිල්, මහින්ද, සජිත් සහ ෆොන්සේකා ගැන මෝදී එකවරම කීව දෙය?. (VIDEO) | Narendra Modi

ඒ මහතා මේ බව සඳහන් කළේ සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ය.

එහිදී තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පළ කිරිමටත් ඔහු අමතක කළේ නෑ.

ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO)

ලෝකෙම නොඉවසිල්ලෙන් බලා හිටිය ඉන්දියාවේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි - බලය කාට ද?. (VIDEO)


රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරිමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, තෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන සෙනසුරාදා මීළඟ ධුර කාලයේ දිවුරුම්දීමට නියමිතව ඇත.

ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිවරයා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව සඳහන් ය.

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..


කෙසේ වෙතත්, එහිදී ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බව ද ඉන්දීය ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ ය. 

වීඩියෝ දර්ශන පහතින්,


 .