නාමල් ආණ්ඩුවේ අගමැති ජොන්ස්ටන්? - සජිත් NEXT. - රනිල් යවන පළමු අදියර අරඹයි.? රහස් රැසක් එළියට. - (VIDEO)
නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් නවතම දත්තවලට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනේ ඉදිරියෙන් පසුවන බවයි ඔහු රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්චාවකදී සඳහන් කර සිටියේ.
