නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ. 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහු මෙලෙස අධිකරණයට රැගෙන විත් ඇති බව සඳහන් වේ.

ජාතික දන්ත රෝහලේ රෝගීන් අනතුරේ - ගැටලු රැසක් උග්‍රවී ඇති බවට දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් රතු එළි

ජාතික දන්ත රෝහලේ රෝගීන් අනතුරේ - ගැටලු රැසක් උග්‍රවී ඇති බවට දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් රතු එළි