"නාමල් ඉන්දියාව පිලිගන්නවා - රාජපක්ෂ පවුල ඉන්දියාව විසින් පිලිගන්නා දේශපාලන පවුලක්."

Report

2024 ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වයට නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීම පිලිගන්නා බව ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ප්‍රකාශ කරනවා.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ රැළිය ආරම්භ කරන බවට උතුරු පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත් කාසිලිංගම් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී සුබ්‍රමනියන් ස්වාමි කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුල ඉන්දියාව විසින් පිලිගන්නා දේශපාලන පවුලක් බවයි.

මට වැරදුණා. - බැසිල්ගෙන් පණිවුඩයක්. - සජබට ගිය සුපිරි ක්‍රිකට් තරුව කළ පාපොච්චාරණය. - (VIDEO)

මට වැරදුණා. - බැසිල්ගෙන් පණිවුඩයක්. - සජබට ගිය සුපිරි ක්‍රිකට් තරුව කළ පාපොච්චාරණය. - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


එමෙන්ම දෙමළ ජනතාව පිඩාවට පත් කල එල්.ටී.ටී.ඊ යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හට ඉන්දියාවේ දෙමළ ජනතාව තුළ තිබෙන ගෞවරයක් ඇති බව සුබ්‍රමනියන් ස්වාමි මෙහිදී සඳහන් කර ඇත.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?