විපක්ෂේ මතුගම දිනපු හැටි නලින්දගෙන් එළියට, මන්ත්‍රීලා නිවාස අඩස්සියේ දාන් ඉඳලා

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සමගි ජන බලවේගය මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බව සඳහන්.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අද සිට දුම්රිය ගාස්තු ඉහළට

අද සිට දුම්රිය ගාස්තු ඉහළට

“මන්ත්‍රී කණ්ඩායම එක තැනක රඳවා ගෙන, නිවාස අඩස්සියක වගේ තබා ගෙන, එහෙම කරලා තමයි, මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලො කටයුතු කළේ. ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි. ඒ ත්‍රස්තවාදය. මේ මතුගම නගරය මේකෙන් මුදවාගන්නට ඕනෙ. මන්ත්‍රීවරු රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත්ත එක සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි.” යනුවෙන්.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?