නගරේ මැද අමු නිරුවතින් සයිකලේ ගිහින්

Report

කඳාන නගර මධ්‍යයේ නිරුවතින් පාපැදියක ගමන් කළ පුද්ගලයෙකුගේ හැසිරීමක් මෝටර් රථයක ඩෑෂ් කැමරාවක සටහන් වී ඇති අතර, එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙමින් පවතී.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

වීඩියෝවෙහි පෙනෙන ආකාරයට, එම පුද්ගලයා ඉතා සන්සුන් ලෙස පාපැදිය පදවමින් සිටින අතර, ඔහුගේ ඇඳුම් යුගලය පාපැදියේ හැඬලය දෙපසින් අල්ලාගෙන සිටී.

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

මෙම සිදුවීම දහවල් වේලාවකදී සිදුව ඇති අතර, එය ප්‍රදේශවාසීන්ගේ සහ බලධාරීන්ගේද අවධානයට ලක්ව ඇත.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

පොලිසිය මේ වන විට එම පුද්ගලයා හඳුනා ගැනීම සඳහා හා නීතිමය පියවරක් විමසුමින් පවතී.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්