මස්ක්ගේ X හදිසියේ අක්‍රීය වෙයි.

Twitter Elon Musk World X Social Media
By Zara Mar 10, 2025 05:21 PM GMT
Zara

Zara

Report

එලොස් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශීලකයින් සඳහා X සමාජ මාධ්‍ය අක්‍රීය වී ඇත යන්නයි.

මේ අතර ලොව පුරා පරිශීලකයින් දහස් ගණනකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බවත් විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර තිබේ.

නමුත් මෙම බිඳ වැටීම පිළිබඳව X සමාජ මාධ්‍ය පාර්ශවය තුලින් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්!

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්!

ReeCha