ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්!

By Gagana News Mar 10, 2025 12:10 PM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවත්, ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටියි.

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට