රසිකයන් පිස්සු වැටෙයි - Mumbai Indians සහ Sunrisers Hyderabad අතර තරගය අද
By Ashfa
IPL ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(29) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
ඒ Mumbai Indians කණ්ඩායම සහ ප්‍රබල Sunrisers Hyderabad කණ්ඩායම් අතරයි.
තරගය පැවැත්වෙන්නේ මුම්බායි නුවර සුප්‍රසිද්ධ වෙන්කඩේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙයි.