මුම්බායි බලා ගිය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි
By Hashini
සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මගීන් කොල්කටාවෙන් පිටත් කර හැර තිබෙනවා.
මෙම තීරණය ගෙන්ස් ඇත්තේ එම ගුවන් යානයේ ඇති වූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන්.
දිල්ලියේ සිට රාංචි දක්වා ගමන් කල එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානය ගුවන් ගත වී ටික වෙලාවකට පසුව ඇතිවූ තාක්ෂණික දෝෂය ගැන සැක සිතුණු ගුවන් නියමුවන් යලිත් එය අගනුවර වෙත හරවා පැමිණිමටයි කටයුතු කර ඇත්තේ.
මෙලස කාර්මික දෝෂයකට ලක් ව ඇත්තේ AI180 ගුවන් යානයයි.
මගීන්ගෙන් ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වූ බැවින් මෙම තීරණය ගත් බවයි ගුවන් නියමුවා ප්‍රකාශ කර ඇත්තේ.