'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

Report

මෙම ආණ්ඩුව ඇතැම් ක්ෂේත්‍රවල කටයුතු සිදු කිරීමේදී අර්බුදයකට මුහුණපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කර තිබේ.

මේ සම්බන්ධව තවදුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

''ආණ්ඩුවට කරගන යන හුගක් දේවල් වල ගැටළුකාරී තත්ව මතුවෙලා තියනවා.මට පේන තියන දේ තමයි ආණ්ඩුව හැම ක්ෂේත්‍රයෙම අර්බුධ වලට මුහුණ දීගන ඉන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තමයි විපක්ෂෙ ඉන්නකොට කිව්වේ කිව්වේ යම් අමාත්‍යංශයක් තුළ තමන්ගේ විශය පතයක අදාළ දේවල් වල වැරැද්දක් සිද්ධ වෙනවානම් ඒක ඇමතිවාරයා භාරගන්න ඕනේ කියන එක. ඒ වගේ දේවල් මේ රටේ වෙලත් තියනවා .ඒ වගේම මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙයි කියලා ආපූ අයගේ අද වෙනකොට සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා. ඇමතිවරයා වගකීම භාරගන්නේ නැහැ. ආණ්ඩුව කියන්න ඕනේ ඇමති වරයා ඉල්ල අස්වෙන්න .වගකීම භාරගන්න කරන්න ඕනේ දේ . ආණ්ඩුව අර්ථකතනයක් දෙන්න ඕනෙ කරන්න ඕනේ දේ . ඉල්ලා අස්වෙන්න ඕනෙ මොනවගේ දේවල් වුණොත් ද ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වෙන්න ඕනෙ කියලා තමන්ගේ ඇමති මණ්ඩලය සම්බන්ධව  ''

දේශපාලන පළිගැනීමද? රනිල්ගේ කල් දැම්ම නඩුව අයින් කරගන්න කුමන්ත්‍රණයක්

දේශපාලන පළිගැනීමද? රනිල්ගේ කල් දැම්ම නඩුව අයින් කරගන්න කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්