ලංකාවම බලන් හිටපු පනත ගැසට් කරයි - ආයේ පා.මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් නෑ ඉවත් කරයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අඳාළ ගැසට් නිවේදනයෙන් 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරන පනතේ 09 වන වගන්තිය ප්‍රාකාරව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව විශ්‍රාම වැටුප් ලැබීම නතර විය යුතු බව දැක්වේ.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඉකුත් 17 වන දින පැවැත්වුණු අතර එය වැඩි ඡන්දයෙන් සම්මතව තිබුණා.

පසුව අදාළ පනත් කෙටුම්පත සදහා කථානායකවරයා අත්සන් තැබු අතර ඉන්පසු එය මෙලෙස පනතක් වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි