ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණු බව වාර්තා විය.

ඒ පෙබරවාරි මස අගදීයි. එහෙත් ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

එම විරෝධතාවල ප්‍රතිඵලයක් වශයෙන් කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට ඇති දේශනය අවලංගු කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසටයි.

මෛත්‍රී වික්‍රමසිංහට අද FCIDයට එන්න බෑලු - ඕනේ නම් නිවසට එන්නැයි දැනුම්දෙයි

මෛත්‍රී වික්‍රමසිංහට අද FCIDයට එන්න බෑලු - ඕනේ නම් නිවසට එන්නැයි දැනුම්දෙයි

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න