මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

Report

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා එළැඹෙන අප්‍රේල් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගකර තිබේ.

ඔහුව කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කළ අතර, එහිදී ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.

QR ක්‍රමය හරහා තේ පොහොර බෙදා හැරීමේ මාස 6ක ප්‍රගතිය 2024/2025 වසර අභිබවා යයි

QR ක්‍රමය හරහා තේ පොහොර බෙදා හැරීමේ මාස 6ක ප්‍රගතිය 2024/2025 වසර අභිබවා යයි

පාර්ලිමේන්තුව අසල විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි

පාර්ලිමේන්තුව අසල විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි