මෙවර අයවැයෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂාවක්...

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Tourism Sri Lanka Budget 2025
By Piyumika Feb 17, 2025 06:49 AM GMT
Piyumika

Piyumika

Report

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

අනේ අම්මපා මෙහෙමත් නීතිය රැකීමක්.. එස්.අයි. බිරිය එක්ක එකතු වෙලා කරලා තියන දෙයක්...

අනේ අම්මපා මෙහෙමත් නීතිය රැකීමක්.. එස්.අයි. බිරිය එක්ක එකතු වෙලා කරලා තියන දෙයක්...

මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද, ජනාධිපතිවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේය.  

You may like this video

ReeCha