අනේ අම්මපා මෙහෙමත් නීතිය රැකීමක්.. එස්.අයි. බිරිය එක්ක එකතු වෙලා කරලා තියන දෙයක්...

By Piyumika Feb 17, 2025 06:22 AM GMT
Report

 කොග්ගල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

"ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ.. "දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අවධානය..

"ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ.. "දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අවධානය..

උප පොලිස් පරීක්ෂකවරයා හක්මණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

කුලී රථ රියදුරන් පරිස්සමින්..බලන්නකෝ කොහොමද ඔයාටත් මෙහෙම ගමනක් සෙට් වුනොත්..

කුලී රථ රියදුරන් පරිස්සමින්..බලන්නකෝ කොහොමද ඔයාටත් මෙහෙම ගමනක් සෙට් වුනොත්..

උප පොලිස් පරීක්ෂක වරයා සහ බිරිය රැකවරණය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 දා අම්බලන්තොට ,කොග්ගල්ල ,කඩවර වැව අසලදී අසාර්ථක වෙඩි ප්‍රහායක් එල්ල කළ අයකුට බව පොලිසිය පැවසීය .