2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.

Report

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නම සඳහන් වී ඇත්දැයි තහවුරු කර ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.

ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියෙන් පහත සඳහන් පියවර අනුගමනය කරමින් තමන්ගේ ඡන්දය අයිතිය තිබේදැයි තහවුරු කර ගන්න පුළුවන්.

බළල් බෙටිවලින් මිනිසුන් වෙනුවෙන් හදන්න යන අලුත්ම බෙහෙත ගැන ආරංචිද?

බළල් බෙටිවලින් මිනිසුන් වෙනුවෙන් හදන්න යන අලුත්ම බෙහෙත ගැන ආරංචිද?


මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ කැඳවීමක්.

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ කැඳවීමක්.


එය බලන්නේ මෙහෙමයි.

1. www.elections.gov.lk වෙත පිවිසෙන්න.


2. ඔබ කැමති භාෂාව තෝරන්න.


3. "ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු "මත ක්ලික් කරන්න.


4. ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි දිස්ත්‍රික්කය ඇතුළත් කර ලියාපදිංචිය තහවුරු කරගන්න.


2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.