බළල් බෙටිවලින් මිනිසුන් වෙනුවෙන් හදන්න යන අලුත්ම බෙහෙත ගැන ආරංචිද?

By Wayomi Aug 04, 2024 03:42 AM GMT
Report

බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

KBWIHUC

විද්‍යාඥයන් පවසන්නේ ‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි බවයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන්ය.

ඔන්න දැන් හැමෝටම බලාගන්න පුළුවන් විදිහට වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි. - එය බලාගන්නේ මෙහෙමයි.

ඔන්න දැන් හැමෝටම බලාගන්න පුළුවන් විදිහට වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි. - එය බලාගන්නේ මෙහෙමයි.