මාරක අනතුරක් - මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

Report

මගී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළක නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (15) දින දහවල් මෙසේ අනතුරට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මින්නාන හන්දියේදී අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වා ධාවනය වූ බස් රථයක්.

අනතුරින් තුවාල ලබු මෙහෙණින් වහන්සේ ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත්වී ඇති බව පොලීසිය සඳහන් කළා.

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 77ක් වන මෙහෙණින් වහන්සේ ගැටහැත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කර සිට තිබෙනවා.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැලියගොඩ පොලිසිය විසින් සිදුකරයි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද