ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)

Cricket England Cricket Team England Latest Headlines
By krishani Sep 08, 2024 10:19 AM GMT
krishani

krishani

Report

මේ කියන්න යන්නේ ඔබ වඩාත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැනයි.

ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS) | Moeen Ali

ඒ එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන මොයින් අලී.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ.. අඩු වෙලාම යන්න මෙන්න නියම බෙහෙත.. හරිම ලේසියි අනේ..

ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ.. අඩු වෙලාම යන්න මෙන්න නියම බෙහෙත.. හරිම ලේසියි අනේ..


ඒ අනුව 37 හැවිරිදි ඔහු පවසා ඇත්තේ තව දුරටත් ෆ්‍රන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවටත් ක්‍රිකට් පුහුණු කිරීම උදෙසා පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමටත් අවධානය යොමු කර ඇති බවයි.

ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS) | Moeen Ali

"මම එංගලන්තය වෙනුවෙන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඊළඟ පරම්පරාවට දැන් කාලය ඇවිත්. ඒක මටත් පැහැදිලියි. වෙලාව හරි කියලා දැනුණා. මම මගේ කොටස කළා."

කෙසේ වෙතත්, 2014 වසරේ ජාත්‍යන්තර මංගල තරගයකින් පසුව, Moeen තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් තරඟ 68ක්, ODI තරඟ 138ක් සහ T20I තරඟ 92ක් ක්‍රීඩා කර තිබෙනවා.

රනිල් හවස් යාමේ පක්ෂ නායකයෙක්ගෙ ගෙදරටම ගිහිල්ලා.. එහෙදී වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්ලු..

රනිල් හවස් යාමේ පක්ෂ නායකයෙක්ගෙ ගෙදරටම ගිහිල්ලා.. එහෙදී වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්ලු..


එමෙන්ම, එංගලන්තය වෙනුවෙන් ලකුණු 6678ක්, ශතක 8ක්, අර්ධ ශතක 28ක් සහ කඩුලු 366ක් ලබා ගැනීමට සමත් විය.

තව ද, ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද නියෝජනය කිරීමට ද ඔහුට හැකියාව ලැබිණ.