රනිල් හවස් යාමේ පක්ෂ නායකයෙක්ගෙ ගෙදරටම ගිහිල්ලා.. එහෙදී වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්ලු..
අද (07) පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් තිබී ඇත.
ඒ යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේ දී ය.

එන ජනාධිපතිවරණයෙන් පස්සෙ, නමක් රැඳි දේශපාලන ප්‍රබලයෙක්ට දඬුවම් දෙන්න යයි.. ඒ කාටද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..
මෙම හමුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී සිදුවිය.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.