භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ ඩක්කුව පිළිසකර කිරීමට ඇමති නාමල් ඉදිරිපත් වේ

Report

භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය.

මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

පාසල් දරුවන් සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ, වෑන් රථවලට ආයේ ගැලවීමක් නෑ,කරන්න යන දේ මෙන්න

පාසල් දරුවන් සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ, වෑන් රථවලට ආයේ ගැලවීමක් නෑ,කරන්න යන දේ මෙන්න

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.

නවතා තිබූ වාහන අංකත තහඩු නැවතත් නිකුත් කෙරේ,දවස මෙන්න,නව බලපත්‍රයකුත් සකසයි

නවතා තිබූ වාහන අංකත තහඩු නැවතත් නිකුත් කෙරේ,දවස මෙන්න,නව බලපත්‍රයකුත් සකසයි

ASP ඕලුගල පද්මේ අල්ලන්න ඉන්දුනීසියාවට ආ බව පොලිසියෙන්ම පද්මෙට ඔත්තුව දීලා

ASP ඕලුගල පද්මේ අල්ලන්න ඉන්දුනීසියාවට ආ බව පොලිසියෙන්ම පද්මෙට ඔත්තුව දීලා