තංගල්ල සභාපති සුද්දිව දුෂණේ කරා - ඔක්කොම නාමල්ගේ ගෝලයෝ IRC කාරයො

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ඊයේ (22) දින වෙඩි තබා ඝාතනය කළ වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර පිලිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

ඔහු ප්‍රකාශ කළේ,

"තවත් සභාපතිලා ඉන්නවා හැමෝටම වෙඩි තිබ්බේ නෑනේ.ඉන්න මම කියන්නම්. නඩු ගණනාවකට කුරුණෑගල,ගාල්ල උසාවි වල නඩු අංකත් එක්ක මම කියන්නම්.තුන් වතාවක් අත්හිටවූ සිර දඩුවම් ලබපු කෙනෙක්.මෙයා හැර තව 34ක් ඉන්නවා.ඒ හැම සභාපතිටම වෙඩි වැදුනෙ නෑනේ.ඊයේ වැලිගම ලසා ඝාතනයට ලක් වෙන්න හේතු තිබ්බා නැතුව හැමෝටම මෙහෙම වෙන්නෙ නෑනෙ.මේක අපරාධ යට ගහපු මාකදුරේ මදූශ්ලා මරලා 80ක් වෙච්ච දේශපාලකයන්ගේ නම් එලියට දාලා තිබ්බා.ඒවා මදූශ් එක්කම යට ගැහුවා.මෛත්‍රී ,රනිල්, ගෝඨාභය ආණ්ඩුවත් අපරාධකාරයෝ ආරක්ෂා කරා.අපි මාලිමා ආණ්ඩුව එහෙම අපරාධකාරයෝ ආරක්ෂා කරන්නෙ නෑ. දැන් සමහරු සුදු ඇදගෙන. අතීතේ අමතකද? තංගල්ලේ සභාපති අර සුදු ජාතිකයව ඝාතනය කරනවා.ඇයි තමන්ගේ බිරිද වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාව තමන්ගේ දෑස් ඉදිරිපිට දූෂණය කරන්න යද්දි ඒකට විරුද්ධ වුණා.ඒකට පොහොට්ටුවේ සභාපති නාමල්ගේ ගෝලයෝ ඝාතනය කරා.කවුද පියල් මනම්පේරි සම්පත් මනම්පේරි.මේ ඔක්කොම පොහොට්ටුවේ සංවිධායකලා.අපරාධකාරයන්ට සහතික ලියන්න එපා.IRC ලියාපදිංචි සහතික කල අපරාධකාරයන්ට කොයි රටේද පොලිස් ආරක්ෂාව දෙන්නේ.එක රටක් කියන්නකෝ මේ වගේ අයට ආරක්ෂාව දෙන?" යයි පැවසුවේය.

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික