ඔයාගේ මූණ උදේට දැක්කත් අපි බය වෙනවා ඒ නිසා හොල්මනක් වෙන්න එපා චාමරගෙ මූණ ගැන කියන ඇමති හර්ෂණ

Report

අද දින පාර්ලිමේන්තුව උණුසුම් ආකාරයේ වාද විවාද සිදුකෙරුව ස්ථානයක් බවට පත් වූ අතර එහිදී බොහෝ ඇමතිවරුන් තම අදහස් හුවමාරු කර ගැනීම සිදු කළේය.

ඒ අනුව ලස්සන්ත ඝාතනය සම්බන්ධයෙන් ද අදහස් රැසක් හුවමාරු වෙද්දී ඇමති චාමර සම්පත් මහතාද ආවේගශීලීව අදහස් කීපයක් ප්‍රකාශ කර තිබුණි. එහිදී ඔහු පොලිසිය භාර ඇමතිතුමා පුළුවන්නම් අපිව මරන්න මැරුණොත් හොල්මනක් වෙලා හරි අපි පලිගන්නවා යනුවෙන් අදහසක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් අදහස් දැක්වූ ඇමති හර්ශන නානායක්කාර මහතා ප්‍රකාශ කළේ පහත ආකාරයේ අදහසකි.

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

“මන් ඒත් කල්පනා කලා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සමහර පුටුවල හැම පුටුවෙම නෙමෙයි සමහර පුටුවල ඉත්තෑවො ඉන්නවද කියලා. ඉතින් මං හිතන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ දාලා අයින් කරගන්න ඕනේ නැත්නම් මොකද හේතුව අපි පාතාලය නවත්තනවා පාතාලය මර්ධනය කරනවා කිව්වහම ගුණ සම්පන්න ශිෂ්ඨසම්පන්න මිනිස්සු නම් කලබල වෙන්න ඕනි නැහැ..

ඒ වගේම තව සමහරු කියන්න යෙදුනා අපිව මරන්න යනවා කියලා කවදාවත් නැහැ.ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා මොකද සැබෑ ජීවිතයේ දැක්කහමත් බය හිතන මූණක් තියෙන්නේ හොල්මනක් නම් වෙන්න එපා.නිකන් දැක්කත් උදේට දැක්කත් බය හිතෙනවා. හොල්මනක් නම් වෙන්න එපා.අපි ඔබතුමාව ආරක්ෂා කරනවා.”

යනුවෙන් ඔහු ඒ අවස්ථාවේදී චාමර සම්පත් දිසානායක මහතා පළ කෙරුවා අදහස් වලට අදහස් ඉදිරිපත් කර තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්තගේ ඝාතකයන් හමුවෙයි - ආනන්ද

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්තගේ ඝාතකයන් හමුවෙයි - ආනන්ද