දරුණු අනතුරක් - බෝට්ටුවක් පෙරලී ගිලී 13 ක් අතුරුදන්

Report

ඉතාලිය බලා සංක්‍රමණිකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටුවක් ටියුනීසියානු වෙරළ ආසන්න මුහුදේදී පෙරළී ගිලී යාමෙන් ටියුනීසියානු ජාතිකයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට පත් පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් රෝහල්ගත කර තිබේ.

“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක්

“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක්

අනතුරෙන් අතුරුදන් වූ සසු පිරිස සොයා ටියුනීසියානු නාවික හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව විශේෂ සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

අවසන් කුඹල් පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - දැනුවත් වෙලාම එන්න

අවසන් කුඹල් පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - දැනුවත් වෙලාම එන්න