Meta සමාගමට අධිකරණ නියෝගයක්

Report

ස්පාඤ්ඤ අධිකරණයක් විසින් ඩිජිටල් මාධ්‍ය සමාගම්වලට ඩොලර් මිලියන 550ක වන්දි මුදලක් ගෙවන ලෙස Meta සමාගමට නියෝග කර ඇත.

ස්පාඤ්ඤ ඩිජිටල් මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ඒ වගේම ප්‍රචාරණය සඳහා පරිශීලක දත්ත නීතිවිරෝධී ලෙස සැකසීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල යොමු කර තිබේ.

මෙම වන්දි මුදල් ලබා දීමේ නියෝගයට ස්පාඤ්ඤයේ ප්‍රවෘත්ති ඒජන්සි 87ක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය සදහන් කරනු ලබයි.

ගනේමුල්ල සංජීව ඝාතනය - වෙඩික්කරු ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතනය - වෙඩික්කරු ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

නුගේගොඩ උණුසුම.. ටිරාන්ගේ සංවිධානයෙන් මහා ජන හඬේ සූදානම -

නුගේගොඩ උණුසුම.. ටිරාන්ගේ සංවිධානයෙන් මහා ජන හඬේ සූදානම -

චීන ආධාර පුහුණු වැඩසටහන්වලින් ශ්‍රී ලාංකිකයන් 1,000 කට සුභ ආරංචියක්

චීන ආධාර පුහුණු වැඩසටහන්වලින් ශ්‍රී ලාංකිකයන් 1,000 කට සුභ ආරංචියක්