දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..

Sri Lanka Railways Department of Railways Weather Railways Latest Headlines
By krishani Jun 02, 2024 12:49 PM GMT
krishani

krishani

Report

මේ වන විට මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි.. | Many Train Journeys Are Disrupted 02Nd June 2024

ඒ හේතුවෙන් සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..


ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ මහතා සඳහන් කළේ බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)


එමෙන්ම, වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%