කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)

Sri Lanka Police Colombo Kandy Weather Latest Headlines
By krishani Jun 02, 2024 10:12 AM GMT
krishani

krishani

Report

UPDATE:- 

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල ප්‍රදේශයේ දී කඩා වැටුණු ගස මේ වනවිට ඉවත් කර තිබෙනවා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS) | A Tree Has Fallen Across The Road In Colombo

ඒ හේතුවෙන් පැය 5ක පමණ කාලයක් වාහන ගමනාගමනයට බාධා එල්ල වීය.

කෙසේ වෙතත්, රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS) | A Tree Has Fallen Across The Road In Colombo

--------------------------------------------------

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වැසෙයි?. විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රියදුරන්ට දැනුම්දීමක් මෙන්න..

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගසක් කඩා වැටී ඇත.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS) | A Tree Has Fallen Across The Road In Colombo

ඒ හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

නැවත මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවති.

කෙසේ වෙතත්, එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..


මේ අතර, මේ දිනවල දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..


මේ අතර මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ,එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04 සිට හෙට (03) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.