ප්‍රදේශ රැසක් අද අඳුරේ
By Hashini
අද පෙරවරුවේ රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටීම් වාර්තා වුණා.
ඒ හේතුවෙන් මාර්ග සංඥා පුවරු ක්‍රියාත්මක නොවීමෙන් මාර්ග තදබදයන්ද වාර්තා විය.
ඇතැම් ප්‍රදේශවල ඉක්මනින්ම විදුලි සැපයුම යථා තත්වයට පත් කර ඇති අතර තව දුරටත් එම කටයුතු සිදු කෙරේ.
මෙම විදුලි බිද වැටීම ගැන ලංවිම නිල ප‍්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.