මොහුව දන්නවනම් පොලිසියට කියන්න

Report

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙක් මෙම ඡායාරූපයේ සිටිනවා.

පොලිසිය ඉල්ලා සිටින්නේ මොහු  සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි. 

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය -071-8591807

ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591735

ස්ථානාධිපති / ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය -071-8596506  

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි