පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ දුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Report

අද(01) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ, පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව බව වාර්තා වේ.

ඒ අනුව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අද දින කොමිසම හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දී තිබූ බව සඳහන් විය.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න