අවාසනාවන්ත ලෙස විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Report

මොරවැව, 06 යාය ප්‍රදේශයේදී වගා ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ මොරවැව ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ විදුලි රැහැන ඔහු විසින්ම ඇද තිබූ එකක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

ඉන්දුනිසියාවේ දරුණු දුම්රිය අනතුරක් - 5ක් මරුට බෝහෝ පිරිසකට තුවාල

ඉන්දුනිසියාවේ දරුණු දුම්රිය අනතුරක් - 5ක් මරුට බෝහෝ පිරිසකට තුවාල