නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ඉදිරි මහ මැතිවරණයේ දී සිය පූර්ණ සහාය දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂයට ලබා දීමටයි.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


මේ බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ අද (09) පස්වරුවේ සර්වජන බලය පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේ දී ය.

පසුගිය සතියේ දී සිය පුත්‍රයා වූ දහම් සිරිසේන ද සර්වජන බලය සමග අත්වැල් බැඳ ගනු ලැබීය.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ තාත්තාගේ අඩිපාරේ ම පුතා ගමන් කරන බවත් ඒ වෙනුවෙන් තමන් සහාය දෙන බවත් ය.

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට.. එන පක්ෂය මෙන්න..(VIDEO)

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට.. එන පක්ෂය මෙන්න..(VIDEO)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් තවමත් අධිකරණය තුළ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එවන් පසුබිමක පක්ෂය විසිරී ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..


කෙසේ වෙතත්, කුමන හෝ අවස්ථාවක පක්ෂයේ හිමිකාරිත්වය ගැන අධිකරණ තීන්දුව ලැබුණ ද දිගටම තමන්ගේ සහාය සර්වජන බලයට ලබාදෙන බවයි.