හිටපු මැ.කෝ මහින්ද දේශප්‍රිය අම්බලන්ගෙඩෙදී තනියම ගහපු ගේම ‌සමාජ ජාල කලබයි...(VIDEO)(PHOTO)

Report

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේය .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිටියේය . 

දර්ශන අයිතිය - NewsWire


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now

 

Gallery