අරගලයට එකතු වුන අලුත්ම සාමාජිකයා මහින්ද..
By krishani
ශ්‍රී ලංකා පරිපාලන සේවා නිදහස් සංගමය විසින් අද (28) ආණ්ඩුවට විරෝධය පළ කරමින් "රට ස්ථාවර කර ජන ජීවිතය සුරකිනු" යනුවෙන් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කළ අතර එම විරෝධතා පාගමනට සහාය දැක්වීමට හිටපු මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා ද එක්ව සිටීම විශේෂත්වයක් වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |