කථානායක අශෝකට උපාධියක් තියෙනවා ද?. හිමි බව කිවේ නම්.. සනාථ කරන්නලු.. බැරිනම් අස් වෙන්නලු.. කීව කෙනා මෙන්න..(PHOTO)
ආචාර්ය අශෝක රන්වලගේ මහතා දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටියි.
මේ වන විට ඒ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..
ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙන් ය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.
එහිදී හිටපු සභාපති සඳහන් කර ඇත්තේ, කතානායකවරයා උපාධි හිමි බව කීවේ නම් හිමි බව සනාථ කරන ලෙසයි.
එසේ නොමැති නම් අස්වෙන ලෙස පවසා ඇති හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එවැන්නන් නොකළ හොත් පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද සඳහන් කර තිබෙනවා.
You May Like This Video👇
.