සුළු මොහොතකට පෙර මහා සඟ සමුළුව කොළඹදී ඇරඹෙයි[LIVE]

Report

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධාන කරන මහ සඟ සමුළුව කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) දින ආරම්භ වී ඇත.

ඒ අනුව බුද්ධ ශාසනයට සහ ජාතියට සිදුවන තර්ජන සහ අපහාස කිරීම්වලට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම සඟ සමුළුවේදී යහපත් චේතනාවෙන් ගනු ලබන සම්මුතීන් සඳහා රජය එකඟතාවය පළකරන බව බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්‍ය සුනිල් සෙනවි ප්‍රකාශ කළා.

සඟ සමුළුව අද කොළඹදී, හදිසියෙම මෙන්න හේතුව

සඟ සමුළුව අද කොළඹදී, හදිසියෙම මෙන්න හේතුව

එහි සජීවි විකාශය පහතින් උපුටා දක්වා ඇත.