ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න
අද දින(01) ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වී ඇත. ඒ අනුව ලාෆ් ගෑස් මිල ඉහළ යෑමක් වාර්තා වේ.
එහිදී රු.4,100ට පැවති 12.5kg සිලින්ඩයක මිල රු. 150 කින් ඉහල ගොස් ඇත.
එහි නව මිල රු. 4,250ක් වේ. එමෙන්ම රු.1,645 ට පැවති 5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 65කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි නව මිල රු.1,710ක් බව සටහන් වේ.