2020 ලංකාවේ ආර්ථීකය කඩා වැටෙන්න හේතුව මහ බැංකු අධිපති හෙළි කරයි
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ විස්සයි විසි දෙකේ ආර්ථීකය කඩා වැටීමට හේතු වූයේ දේශීය වශයෙන් ගත් වැරදි තීන්දු තීරණ බවයි.
කොළඹදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 36 වන වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ පිළිබඳව කරුණු හෙළි කර ඇත.