ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න[UPDATE]

Report

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව සදහන්.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කර ඇත.

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

මේ අතර ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක් වේ. එසේම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් වේ.

තත්ත්වය එසේ වුවත් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත. එබැවින් කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250ක් වේ.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව නැවතත් දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව නැවතත් දැනුම්දීමක්

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී තිබෙනවා. ඊට අමතරව මාසික ඉන්ධන මිල සංශෝධනය ද මෙම සතිය තුළ සිදුවනු ඇති බව සඳහන්.

ජොනීගේ එතනෝල් ජාවාරමට විජයකලාත් පැටලෙයි

ජොනීගේ එතනෝල් ජාවාරමට විජයකලාත් පැටලෙයි