අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.
මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගැස් ලංකා සමාගම තීරණය කර කළා.
ඒ, අනුව ලිට්‍රෝ සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකයි.
