ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

Report

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් ඉදිකිරීම සඳහා ජාතික ජන බලවේග රජයක් යටතේ උදව් කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?


ඔහු සඳහන් කරන්නේ, ඒ, සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුව උදව් කරන බවයි.

එමෙන්ම ජාතික ජන බලවේගය රාජ්‍ය බලය ඉල්ලන්නේ හුදු ආණ්ඩු මාරුවකට නොව රට හදන්න බවද ඔහු පවසනවා.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)


ඔහු මේ බව කියා සිටියේ, ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින්.