බාර් මෙන්න මේ දවස වෙනකම් වැසෙයි.. මත්පැන් ලෝලොන්ට හීන් දාඩිය දාන එම ආරංචිය මෙන්න..
අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ ඇසළ පෙරහර නිමිත්තෙන් ය.
මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා කියා තිබෙනවා.
සම්පූර්ණ විස්තරය පහතින්,