වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Puttalam Weather School Incident Latest Headlines Decision Making
By krishani May 19, 2024 02:42 PM GMT
krishani

krishani

Report

පවතින අධික වැසි තත්ත්වය හමුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) වසා තැබෙයි.

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Holidays For Schools In Puttalam District 20Th May

එලෙස වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)


ඒ අනුව හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳව තීරණය කරනු ලබයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියව දැනුවත් කර තිබෙනවා. 

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..


මේ අතර, මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.

අධික වර්ෂාවත් සමඟ මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් මෙලෙස පිඩාවට පත්ව තිබෙනවා.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වේ.

එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍ෙන් 18497 ක පිරිසක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත්, මහ වැසිත් සමග ගලා ආ ජලය ඇතැම් නිවාවල අඩි දෙකකට ආසන්න තිබු බවත් ආපදා සහන සේවා නිළධාරීන් සඳහන් කළේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%