ඇය නම් කවදා හරි ලෝකෙම හොල්ලයි.. ක්‍රිකට් වලට ආදරේ අය බලන්නම ඕනි දිල්ශාන්ගේ ක්‍රිකට් ගහන දුවගේ ලස්සන මෙන්න.(PHOTOS)
By Sithumi
තිලකරත්න දිල්ශාන් කියන්නේ මේ රටම ඔහුගේ දක්ෂතාවලින් බබලවපු කෙනෙක්.
ඉතින් ඔහු මේ රටට කරපු සේවය ගැන අදත් බොහො දෙනෙක් කතා වෙනවා.
ඉතින් දිල්ශාන් අද ඉන්න තැන ගැන ඇත්තටම ඔහු ගොඩක් සතුටු වෙනවා.
ඒ ඔහු නිසාම නෙමෙයි. ක්‍රිකට් ගහපු ඔහුට ක්‍රිකට් ගහන දුවෙක් ඉන්න එක ගැන.
ඇය නමින් ලිමන්සා තිලකරත්න. ඇය තාත්තගේ අභාශයේම යමින් මේ වන විට ක්‍රිකට් වලටම යොමු වෙලා ඉන්න්වා.
ඉතින් ඇය බ්‍රිතාන්‍යා womens national super leage තරගාවලියට මෙවට සහභාගි වනවා.
ඉතින් ඇය මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරලිකාර චරිතයක්...
ඇය තවමත් 6ශ්‍රේණියේ දැරියක්.
මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා.
ඇගේ ජායාරූප පහතින් බලන්න


