දඬුලේනුන්ට විරුද්ධවත් නීතියක්

Report

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් ගොවීන්ට තම වගාබිම්වල සිටින ඇතැම් වන සතුන්, විශේෂයෙන් දඬු ලේනුන්, පළිබෝධ පාලන ක්‍රියාවක් සේ ඉවත් කිරීමට ඉඩ සලසන නීති සංශෝධන හඳුන්වා දීමට නියමිත බව ප්‍රකාශ කර ඇත.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මේ බව ඔහු විසින් පවසා ඇත්තේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව එහිදී මෑත කාලයේ කළ සත්ව සංගණනය සම්බන්ධයෙන් ඇසූ පැනයකට ප්‍රතිචාර දැක්වීමේදී ඔහු මේ බව පවසා ඇත.

තවද වනජීවී ගහනය කළමනාකරණය සඳහා වූ කමිටුවෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

එසේම එම නිර්දේශ අනුමත කර ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බවත් ප්‍රකාශ කරයි.

“අපිට මේ සම්බන්ධයෙන් නීතිය සංශෝධනය කිරීමට සිදුවනු ඇත. අපට සමහර සතුන් සමඟ කටයුතු කිරීමට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස, ගොවීන්ට ඔවුන්ගේ ඉඩම්වල සිටින දඬු ලේනුන් පළිබෝධ පාලන ක්‍රියාවක් ලෙස ඉවත් කිරීමට අවසර දෙනු ඇත” 

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?