රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..

Report

ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව‍යි.

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, මේ බව ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන් කළේ ය.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.

වැටුප රුපියල් 2,000ක් දක්වා ඉහළට.. ලංකාවම කතා වුණ වැටුප ගැන මෙන්න සුබ ආරංචියක්...

වැටුප රුපියල් 2,000ක් දක්වා ඉහළට.. ලංකාවම කතා වුණ වැටුප ගැන මෙන්න සුබ ආරංචියක්...


අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූ ජූලි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළේ ය.

එහි මිල රුපියල් 3,680ක් ලෙස මෙම මාසයේ දී ද අළෙවි කිරීම සිදු කරනවා.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර එය රුපියල් 1,477 ලෙස අළෙවි වේ.

මේ අතර, පසුගියදා ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවයි.

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ඒ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි.

මේ අතර, අගෝස්තු මසදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.

ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වෙයි.

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..


එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482ක් වේ.

කෙසේ වෙතත්, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ද වෙනවා.