නිල්දණ්ඩාහින්න මාර්ගයේ නායයාම සමඟ නායයාම් තවදුරටත් සක්‍රීය වෙමින් පවතින බවට අනතුරු ඇඟවීමක්

Report

වලපනේ ප්‍රදේශයට පැය ගණනාවක් නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ තිරිපැහැ නිල්දණ්ඩහින්න මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

ඒ අනුව එම මාර්ගයේ උඩමංකඩ ප්‍රදේශයෙන් එම නායයාම සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙන බව ද සඳහන්.

එසේම එම ප්‍රදේශයේ නායයාම් තවදුරටත් සක්‍රීය වෙමින් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්