නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

Report

දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (23) පෙරවරු 08.30 සිට හෙට (24) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන බවයි.

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

  මෙම අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කර ඇත.

 මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින් දැක්වේ.

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

GalleryGallery