තාත්තලා එහෙමයි. - දුවට බැටන් එක දී වසර 36ක පාර්ලිමේන්තු දිවියට කිරිඇල්ල සමුදෙයි.

Report

වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව විපක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (76) ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිරිඇල්ල කියා සිටියේ දශක ගණනාවක දේශපාලන සේවයෙන් පසු තමා විවේක ගැනීමට අදහස් කරන බවයි.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.


ඒ, අනුව ඔහුගේ දියණිය සමගි ජන බලවේගය (SJB) පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

ඒ බව තහවුරු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ පිළිබඳව අද දිනයේ දී හෙළි කරන බවයි.

AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)

AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

සතියක් තුල 10%ක්? - යුද ගැටුම් හමුවේ ලංකාවේ ඉන්ධන මිලෙහි සිදු වන වෙනස ගැන කැබිනට් තීරණය මෙන්න.

සතියක් තුල 10%ක්? - යුද ගැටුම් හමුවේ ලංකාවේ ඉන්ධන මිලෙහි සිදු වන වෙනස ගැන කැබිනට් තීරණය මෙන්න.